. Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka

"මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයෝ ශ්‍රී ලංකාවයි" - නසාර් හුසේන්ගෙන් අනාවැකියක්

ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉහළ දස්කම් දක්වනු ඇතැයි එංගලන්ත හිටපු නායක, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සතු ස්ථාවර ක්‍රීඩක පිරිස සහ එරට පවතින ශක්තිමත් යොවුන් ක්‍රිකට් ව්‍යුහය මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව එකම ක්‍රීඩක පිරිසක් සමඟ රැඳී සිටියා. මම හිතන්නේ ඒ දක්ෂ ක්‍රීඩකයින්ට දැන් තම දස්කම් නිසි ලෙස ලෝකයට පෙන්වීමට සුදුසුම කාලය පැමිණ තිබෙනවා," යනුවෙන් ඔහු පවසා සිටියා.

පසුගිය ලෝක කුසලාන තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ මට්ටමට ළඟා නොවූවත්, මෙවර තරගාවලියේදී ඔවුන්ට "අසිරිමත් දෙයක්" කළ හැකි බවට තමාට විශ්වාසයක් පවතින බව‍යි හුසේන් පවසන්නේ.

බොහෝ දෙනා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය ගැන පමණක් කතා කළත්, ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමක් නොසලකා හැරීම අනතුරුදායක බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News මැදපෙරදිගට තද වැසි Local 28 March 2026 ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: බිළිඳෙකු ඇතුළු තිදෙනෙක් රෝහලේ Local 28 March 2026 22 වැනි රයිගම් සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක් Local 28 March 2026 ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්: ලෙබනනයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් මරුට Local 28 March 2026 උණුසුම් කාලගුණයෙන් කායික සහ මානසික බලපෑම් Local 28 March 2026 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ රිමාන්ඩ් Local 28 March 2026 හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි Local 28 March 2026 වෙස්ලි පරදා ත්‍රිත්ව පිල පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරගයට Local 28 March 2026 49 වැනි මස්ටෑන්ග්ස් කුසලානය රාජකීය විද්‍යාලය සතු වෙයි : විමත් දින්සරගෙන් සුපිරි ශතකයක් Local 28 March 2026 වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙක් මරුට Local 28 March 2026 Related Recommends වෙස්ලි පරදා ත්‍රිත්ව පිල පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරගයට 2026 පාසල් රග්බි පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ තීරණාත්මක. 49 වැනි මස්ටෑන්ග්ස් කුසලානය රාජකීය විද්‍යාලය සතු වෙයි : විමත් දින්සරගෙන් සුපිරි ශතකයක් කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය. රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව අලුත් කරයි දියගම ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදී. 49 වන මස්ටෑන්ග්ස් කුසලානය : රාජකීය විදුහලට ලකුණු 314ක ඉලක්කයක් කොළඹ SSC පිටියේ පැවැත්වෙන 49 වන මස්ටෑන්ග්ස් කුසලාන (Mustangs Trophy) වාර්ෂික. දඟපන්දු යවන්නෙකු ගැන තේරීම් කමිටුවෙන් ක්‍රිකට් ආයතනයට පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පෙලේ දඟපන්දු යවන්නෙකුගේ. 49 වන මස්ටෑන්ග්ස් කුසලානය : ශාන්ත තෝමස් විද්‍යාලයේ ජේඩන්ගෙන් වාර්තාගත ශතකයක් කොළඹ SSC පිටියේ පැවැත්වෙන රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත. ජනාධිපති කුසලාන රග්බි : වෙස්ලි - ත්‍රිත්ව අවසන් පූර්ව ගැටුම අද ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව. ලොව ධනවත්ම ලීග් තරග මාලාවවන IPL අද ඇරඹේ ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාවවන. Hiru TV News | Programmes News
  • Local News
  • International News
  • Business News
  • Sports News
  • Entertainment News
  • Reports
Political TV News
  • Hiru TV News 6.55
  • Hiru TV News 9.55
  • Hiru TV News 11.55
  • Hiru CIA
  • Rathu Miniththuwa
  • One 2 One
  • Beyond The Line
  • Dinana Lamai
  • Hot Spot
  • Mathi Sabaya
Media Network

©2026 All rights Reserved. Asia Broadcasting Corporation Private Limited Developed by Infoxty Technologies.

📎📎📎📎📎📎📎📎📎📎